ඉතිහාසය

ගෞරවණීය කොහොඹදමනේ ඤානරතන නාහිමිපාණන් වහන්සේ

ආරම්භක කෘත්‍යාධිකාරි නාහිමි

අති පූජ්‍ය කොහොඹදමනේ ඤානරතන නාහිමි.
හඳුන්ගමුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති, හඳුන්ගමුව ශ්‍රී ඤානරතන මූලික පිරිවෙනේ සහ ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් විද්‍යායතනයේ අධ්‍යක්ෂක, හඳුන්ගමුව ජාතික පාසලේ විශ්‍රාමලත් ධර්මාචාර්ය, විල්ගමුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී. මුලු දිවයිනටම සාමවිනිසුරු.

ආදර්ශ පාඨය

විද්‍යා දදාති විනයං

ආරම්භක වර්ෂය

2005

තත්වය

ක්‍රියාකාරි

වර්ගය

පිරිවෙන්

ආරම්භක කෘත්‍යාධිකාරි නාහිමි

අතිපූජ්‍ය කොහොඹදබනේ ඤානරතන නාහිමි

විදුහල්පති හිමි
පූජ්‍ය කැකුළුවෙල සුමනසිරි හිමි

ශාස්ත්‍රවේදී , ශාස්ත්‍රපති

නියෝජ්‍ය විදුහල්පති හිමි
පූජ්‍ය හෙට්ටිපොල සද්ධාජීව හිමි

රාජකීය පණ්ඩිත , ශාස්ත්‍රපති , අධ්‍යාපන ඩිප්ලෝමා , අධ්‍යාපනපති ( READING ) UNIi IN SLIIT , දර්ශන විශාරද ( READING ) UNI IN UOP, DIP IN ENGLISH, TAMIL, ICT, Psychology Counselor.

නියෝජ්‍ය විදුහල්පති ( අධ්‍යාපන සංවර්ධන )

කේ, ඩී, ඩබ් වීරකෝන් මයා .
ශාස්ත්‍රවේදී

නියෝජ්‍ය විදුහල්පති ( අධ්‍යාපන පරිපාලන

කේ, එම්, එම් කුමාරතුංග මයා

පූජ්‍ය ජී. ශාන්ත හිමි

පරිවේනාචාර්ය / බුද්ධ ධර්මය ශාස්ත්‍රවේදී

පූජ්‍ය දැලිවේ ගුණරතන හිමි

පරිවේනාචාර්ය / බුද්ධ ධර්මය ශාස්ත්‍රවේදී.

ඒ. ජී. එස්. එම්. කේ රණසිංහ මයා

පරිවේනාචාර්ය / සිංහල ශාස්ත්‍රවේදී

ඩී. ජී. එම් ප්‍රේමරත්න මයා

පරිවේනාචාර්ය / සංස්කෘත ප්‍රාචීන මධ්‍යම / ශාස්ත්‍රවේදී

වයි. කේ. ඩබ්. බී. එම්. ආර්. එල්. සී ඒකනායක මයා

පරිවේනාචාර්ය / සංගීතය ප්‍රාසාංගික කලාවේදී. ශාස්ත්‍රපති. අධ්‍යාපන ඩිප්ලෝමා. මනෝ උපදේශන ඩිප්ලෝමා

ඒ. ජී. එස්. එම්. කේ රණසිංහ මයා

පරිවේනාචාර්ය / සිංහල ශාස්ත්‍රවේදී

ආර්. ඩබ්. කේ. ආර් රූපසිංහ මයා

පරිවේනාචාර්ය / නර්තනය දෘශ්‍ය කලාවේදී. අධ්‍යාපන ඩිප්ලෝමා

ඒ. එම් සුමනදාස මයා

පරිවේනාචාර්ය / සිංහල ශාස්ත්‍රවේදී

එම්, ඒ රංජිත්

පරිවේනාචාර්ය / නාට්‍ය හා රංග කලා /සෞඛ්‍ය ගුරු පුහුණු / ශාස්ත්‍රවේදී

ඒ, එම් ,වී බණ්ඩාර මයා

පරිවේනාචාර්ය / English ගුරු පුහුණු / HND

ආර්. එම් එච්. පී බණ්ඩාර

පරිවේනාචාර්ය / මාධ්‍ය අධ්‍යයනය ශාස්ත්‍රවේදී

කේ. එම් අරුණ සංජීව මයා

පරිවේනාචාර්ය / ගණිතය අ.පො.ස උසස් පෙළ

වයි. එම්. ඒ. ජී. පී. එම් දිසානායක මයා

පරිවේනාචාර්ය / විද්‍යාව අ.පො.ස උසස් පෙළ

ආර්. පී. ආර්. කුමාර මයා

පරිවේනාචාර්ය / ඉතිහාසය ශාස්ත්‍රවේදී. අධ්‍යාපන ඩිප්ලෝමා

ඒ. ඩී ජනක සමපත් පිගේරා මයා

පරිවේනාචාර්ය / චිත්‍ර දෘශ්‍ය කලා ඩිප්ලෝමාධාරී

ඇන්තනී මෝසස් මයා

පරිවේනාචාර්ය / දෙමළ අ.පො.ස උසස් පෙළ

එච්. ඒ ඉසුරු උදයංග හෙට්ටිආරච්චි මයා

පරිවේනාචාර්ය / සිංහල ප්‍රාචීන අවසාන. ශාස්ත්‍රවේදී. ශාස්ත්‍රපති

සරත් ප්‍රේමරත්න මයා

පරිවේනාචාර්ය / දේශපාලන විද්‍යාව ශාස්ත්‍රවේදී

සදුන් බස්නායක මයා

පරිවේනාචාර්ය / පාලි ගෞරව ශාස්ත්‍රවේදී. ශාස්ත්‍රපති

හදුන්ගමුවේ සිරිරතන හිමි

ප්‍රධාන ශිෂ්‍ය නායක

තරංගා සිසුවිය

ප්‍රධාන ශිෂ්‍ය නායිකා

Translate »
Scroll to Top